8:07 AM

Hard disk එකේ icon එක වෙනස් කරන්න.
ඉස්සෙල්ලම notepad එකක් open කරල එකේ,
[autorun]
icon=chat.ico
කියල ටයිප් කරනන. ඊට පස්සෙ ඒක Autorun.inf කියල save කරන්න.
දැන් Extensions name එක .ico වන icon එකක් අරගෙන එකේ නම chat.ico
කියල වෙනස් කරන්න.

දැන් ඒ අපි හදපු Autorun.inf හා chat.ico
දෙකම Hard disk එකේ partition එකට copy කරන්න .
දැන් Computer එක restart කරල ගන්න., එතකොට අපි දාපු icon එක Hard disk එකේ partition එකට ඇවිත් ඇති.

3 Responses to "Hard disk - icon"

  1. Anonymous Says:

    මම සමාන්‍ය ක්‍රමයට icon වෙනස් කලා නමුත් c එකේ එකෙ අයිකනය පරන විදියටමයි ම්ම් මෙ තියෙන්නෙ අලුත් ක්‍රම...

  2. Indranama Says:

    නාමල්,
    ඔයාට ඕනෙ නම් මේ විදියටම ඔයාගෙ USB Flash එකේ අයිකන් එකත් වෙනස් කරගන්න පුලුවන්.
    try කරල බලන්න.

  3. ishan abeywarna Says:

    ඛෙහොම් ස්තුතියි මෙම ක්‍රමය කියල දුන්නට අවශ්‍ය තාක්ෂණික උපදෙස් තවත් වෙබි අඩවියේ ඵල කරන්න

Post a Comment


  • ස්වර්ණවාහිනී

    රූපවාහිනී

    ITN

    Followers

    Blog Archive

    මම

    My Photo
    රත්නපුර- නිවිතිගල, සබරගමුව, Sri Lanka
    View my complete profile

    Recent Posts

    free counters