හැමොම අලුත් මුනු දානව මටත් හිතුන අලුත් මුනක් ගන්න.

මට නෙමේ මගේ Blog එකට,
ඉස්සෙල්ලම මම ගිය මෙන්න මෙතනට,
http://www.bloggerbuster.com/2008/08/125-more-excellent-blogger-templates.html

ගත්ත මම කැමතිම template එක ඔයත් ඔයා කැමතිම template එක ගන්න.
ඊට පස්සෙ මගේ Blog එකේ sing in කරල Layout වලට ගිහින් HTML වලට ගියා.
Download Full Template කියන තැනින් මගේ Blog එකේ backup එකක් ගත්ත.
ඊට පස්සෙ මම Download කරගත්ත. template එක Upload කරන්න.
දැන් මම මුලින්ම Blog එක හැදුව වගෙ මට ඕන ඕන දෙවල් add කරා.

4 Responses to "මම අලුත් මුනක් දැම්මෙ මෙහෙමයි"

  1. ශාකුන්තල | Shaakunthala Says:

    අළුත් මූණ ලස්සනයි නොවැ! :)

  2. Namal Sirimanna Says:

    ශා................. මගෙ හිතට දැනෙන සතුට බොහොම ස්තුතියි

  3. Chanaka Aruna Munasinghe Says:

    අලුත් මූන ලස්සනයි. ඒ වුනාට නහය තියෙන්නෙ කට තියෙන්න ඕනෙ තැනටත් පල්ලෙහායින් වගේනෙ මට පෙනෙන්නෙ.

    මට මේ පෝස්ට් එක පේන්නෙ පිටුවෙ ගොඩාක් පල්ලෙහායින්.පෝස්ට් එකට කලින් ගොඩාක් ලොකු හිස් ඉඩක් තියෙනවා. අනේ මන්දා මගේ ඇස් පෙනීම දුර්වලද කියලා.

    පොඩාක් අනිත් අයගෙනුත් අහල බලන්න එයාලට පෙනෙන්නෙ කොහොමද කියලා. මම පාවිච්චි කරන්නෙ Firefox 3.0.7.

  4. Chami Says:

    එක එක සංකීර්ණ මූණු වලට වඩා මේ මුණ මොන කරම් සිම්පල් ප්ලෑන් එකක්ද.......!

Post a Comment


  • ස්වර්ණවාහිනී

    රූපවාහිනී

    ITN

    Followers

    Blog Archive

    මම

    My Photo
    රත්නපුර- නිවිතිගල, සබරගමුව, Sri Lanka
    View my complete profile

    Recent Posts

    free counters