මෙ කියන්න යන්නෙ Microsoft Office Outlook 2007 (G-mail වලට) වල සෙටින් හදන ක්‍රමය මේක හුගක් අමාරු දෙයක් නෙමේ.
අනෙක හුගක් අය දන්නවත් අති.
මෙහෙමයි, .............
ඉස්සෙල්ලම් "Microsoft Office Outlook 2007" open කරල tools වලට ගිහිල්ල account settings.... වලට ගිහිල්ල New කියන එකට යන්න එතනින් Microsoft Exchange ,POP3,IMAP,orHTTP

ට click එක දමා Next කරන්න.,

මෙහි කිසිවක් පුරවන්නේ නැතුව මෙහි යටම ඇති "Manuall configure server settings or additional server types" යන්නට click එක දමන්න. දැන් Next කරන්න.
මෙහි "Internet E-mail" යන්නට click එක දමා Next කරන්න.
මෙහිදි User Information වලට ඔබගේ අදාල තොරතුරු ලබාදී Server Information වලට පහත ලෙස ලබා දෙන්න,
Account Type : POP3
Incoming mail server : pop.gmail.com
Outgoing mail server (SMTP) : smtp.gmail.com
Logon Informatiom සදහා සාමාන්‍යය ලෙස ඔබගේ User Name : එක හා Password : එක ලබා දෙන්න.
Remember password යන්නට click එකක් දමන්න.
දැන් එහිම දකුනු පැත්තට වන්නට ඇති More Settings.. යන්න click කරන්න.

මෙහි Outgoing Server යන්නෙහි "My outgoing server (SMTP) requires authentication" යන්න හා "Use same settings as my incoming mail server"යන්නට click කරන්න ,

පසුව Advanced යන් tag එකේ Incoming server (POP3) යන්නට ඉදිරියෙන් 995 ලෙස යොදා This server requires an encrypted connection (SSL) යන්නට click එකක් දමන්න. පසුව Outgoing server (SMTP) යන්නට ඉදිරියෙන් 465 යොදා, Use tha following type of encrypted connection යන්න ඉදිරියෙන් SSL ලෙස යොදන්න, දැන් Ok කරන්න.
දැන් Next කරන්න. Finish කරන්න.

4 Responses to "Outlook 2007 - (Gmail)"

  1. Narada Says:

    මේ කාර්‍ය කරන්න Gmail වලින්ම පොඩි මාදුකාශයක් දිලා තියෙනවා නේද? ස්තුතියි කොහොම වෙනත් පල කලාට.

  2. GNS Says:

    මගෙ නම් Outlook (2003/2007 දෙකම) ගැන එච්චර ප්‍රසාදයක් නෑ.
    Outlook Expressඑක (දැන් Windows Mail නොවැ) නම් ටිකක් විතර හොඳයි.

    නමුත් ඔය දෙක-තුනේම මේල් Download වෙ‍වී (උදා- මේල් 10ක්) තියෙද්දි බැරිවෙලා හරි Interrupt උනොත් ආපහු ඔක්කොම (අර මේල් 10ම) Download වෙනවා.

    ඒක නිසා ම‍ගෙ නම් පාවිච්චිය Thunderbird...
    අනිත් එක Thunderbird අලුත් නිකුතු වල ගිණුම් හදද්දි Gmail ගිණුම් හදන්න වෙනම පහසුකමකුත් දීල තියෙනව නොවැ.

  3. Anonymous Says:

    මගෙත් Thunderbird තමා මේල් වලට නම්. Outlook 2007 තියන් ඉන්නෙ Contacts ටික නඩත්තු කරන්න.

  4. ශාකුන්තල | Shaakunthala Says:

    සටහන අෙගයි. හැබැයි POP3 දැන් යල් පැනගිය තාක්ෂණයක්. IMAP පාවිච්චි කරන්න.

    මම නම් සිංහල බ්ෙලාග් කියවන්න, ෙම්ල් වලට, contacts වලට පාවිච්චි කරන්ෙන Thunderbird පමණයි.

Post a Comment


  • ස්වර්ණවාහිනී

    රූපවාහිනී

    ITN

    Followers

    Blog Archive

    මම

    My Photo
    රත්නපුර- නිවිතිගල, සබරගමුව, Sri Lanka
    View my complete profile

    Recent Posts

    free counters