12:41 AM
හැමොම අලුත් මුනු දානව මටත් හිතුන අලුත් මුනක් ගන්න.
මට නෙමේ මගේ Blog එකට,
ඉස්සෙල්ලම මම ගිය මෙන්න මෙතනට,
http://www.bloggerbuster.com/2008/08/125-more-excellent-blogger-templates.html
ගත්ත මම කැමතිම template එක ඔයත් ඔයා කැමතිම template එක ගන්න.
ඊට පස්සෙ මගේ Blog එකේ sing in කරල Layout වලට ගිහින් HTML වලට ගියා.
Download Full Template කියන තැනින් මගේ Blog එකේ backup එකක් ගත්ත.
ඊට පස්සෙ මම Download කරගත්ත. template එක Upload කරන්න.
දැන් මම මුලින්ම Blog එක හැදුව වගෙ මට ඕන ඕන දෙවල් add කරා.

March 18, 2009 at 3:57 AM �
අළුත් මූණ ලස්සනයි නොවැ! :)
March 18, 2009 at 4:07 AM �
ශා................. මගෙ හිතට දැනෙන සතුට බොහොම ස්තුතියි
March 18, 2009 at 8:53 AM �
අලුත් මූන ලස්සනයි. ඒ වුනාට නහය තියෙන්නෙ කට තියෙන්න ඕනෙ තැනටත් පල්ලෙහායින් වගේනෙ මට පෙනෙන්නෙ.
මට මේ පෝස්ට් එක පේන්නෙ පිටුවෙ ගොඩාක් පල්ලෙහායින්.පෝස්ට් එකට කලින් ගොඩාක් ලොකු හිස් ඉඩක් තියෙනවා. අනේ මන්දා මගේ ඇස් පෙනීම දුර්වලද කියලා.
පොඩාක් අනිත් අයගෙනුත් අහල බලන්න එයාලට පෙනෙන්නෙ කොහොමද කියලා. මම පාවිච්චි කරන්නෙ Firefox 3.0.7.
March 18, 2009 at 6:26 PM �
එක එක සංකීර්ණ මූණු වලට වඩා මේ මුණ මොන කරම් සිම්පල් ප්ලෑන් එකක්ද.......!