මුලින්ම කරන්න තියෙන්නෙ, New Folder එකක් හදා ගන්න එක , ඒක හැමෝම දන්න දෙයක්නෙ,
දැන් ඒකේ නම වෙනස් කරන්න "Alt +255" (ඒ කියන්නෙ "Alt" key එක ඔබාගෙන 255 ගහන්න. එතකොට Folder එක නමක් නැති එකක් බවට පත්වෙයි) දැන් ඒ Folder එක උඩ right click කරල "properties" වලට ගිහිල්ල, Customize වල යටම තියෙන Change icon වලට යන්න,
එතන මම ඔය රූපයෙන් නිල් පාටට පෙන්නල තියෙන icon එක select කරන්න, ( එතන icon එකක් නැති හිස් තැනක් විදිහට තමයි පේන්නෙ )

දැන් OK කරන්න . දැන් ඔයාට එතන Folder එකක් නොපෙනුනත්, එතනට Mouse එක අරන් ගියම ඔයාට එතන highlight වෙලා Folder එකක් තියෙන ලෙස පෙනෙයි. දැන් එතන double click කලාම ඔයාට Folder එක ඇතුලට යන්න පුලුවන්. තවත් හංගන්න ඔනෙ නම් Folder එක hidden කරන්න.

2 Responses to "පේන්නෙ නැති Folder හදන්න"

  1. Anonymous Says:

    වැඩේ නම් හොඳයි. පොඩි අවුලකට තියෙන්නෙ හදපුව ආයෙ Copy, Paste, Delete කරන්න බැරි එක තමයි

  2. Mandy Says:

    හොර වැඩ ක‍රන අයට නම් මරැ... :D

Post a Comment


  • ස්වර්ණවාහිනී

    රූපවාහිනී

    ITN

    Followers

    Blog Archive

    මම

    My Photo
    රත්නපුර- නිවිතිගල, සබරගමුව, Sri Lanka
    View my complete profile

    Recent Posts

    free counters