5:47 AM

මෙන්න FREE SMS ගහන්න ක්‍රමයක්, බලන්න හරි යනවද කියල. මටනම් වැඩ කලා,
FREE SMS කියන එක clik කරන්න. නිකන් කියන්නෙ ඇත්තටන නිකන්.
හැබැයි

Mobitel

විතරයි පුලුවන්.

3 Responses to "FREE SMS"

  1. Sasika Nanayakkara Says:

    නියමයි....ඔන්න දන්න දන්න මොබිටෙල් තියෙන හැමොටම මමනම් ඇව්වා.නිකන්නේ නිකන්නම් ඉතින් දෙමල පත්තරේ හරි අපිට නම්.එකත් නිකන් දෙනවා කියලා අරංචි උනොත් අපිටත් කියන්න ඔනේ ඔං.

  2. VBmaster Says:

    දෙයක් කියලා දුන්නට කමක් නෑනේ ද?
    මොබිටෙල් එකට නොමිලේ කෙටි පණිවුඩ ඔයාගෙම විද්‍යුත් තැපැල් ගිණුමෙන් යවන්න පුළුවන්. මෙච්චරයි කරන්න තියෙන්නේ.

    9471XXXXXXX@sms.mobitel.lk

    යවන්න ඕනි ලිපිනය(send to address) මේ විදිහට දුන්නම ඉවරයි.

    XXXXXXX කියන්නේ දුරකථන අංකය.
    උත්සහා කරලා බලන්න.

  3. බිඟූ Says:

    VBmaster -- මේක ව්ද කලා.
    නාමල් -- අනික නෑ

    /නිශාන්ත...

Post a Comment


  • ස්වර්ණවාහිනී

    රූපවාහිනී

    ITN

    Followers

    Blog Archive

    මම

    My Photo
    රත්නපුර- නිවිතිගල, සබරගමුව, Sri Lanka
    View my complete profile

    Recent Posts

    free counters