taskbar එකේ දකුණුපස ඇති icon ඉවත් කිරිම,
මේ සදහා පලමුව key board එකේ "වින්ඩොස්" key එක හා "R" key එක එක වර
press කර ලැබෙන window එකේ

"msconfig" ලෙස ටයිප් කර ඉන්පසු ලැබෙන window එකෙ










"startup" tag එකේ අවශ්‍ය නම් සියලුම ඒවාද Disable all මගින්
ඉවත් කල හැකි අතර. නැතිනම් අපට අවශ්‍ය ඒව පමනක් ඉවත් කල හැකිය.

4 Responses to "taskbar එකේ දකුණුපස ඇති icon ඉවත් කිරිම."

  1. පැතා Says:

    නියමයි!

  2. පිටස්තරයා Says:

    එළ ... තෑන්ක්ස්

  3. Amila Sampath Says:

    මේ ආකරයට සිදු කල විට ඉවත් වන්නේ ICON පමනක් නොවේ. පරිගණකය ආරම්භයේදී ස්ව්‍යංක්‍රීයව ආරම්භවන, අදාල ICON වලට සම්බන්ධ වැඩසටහන්ද මෙමගින් ක්‍රියාවිරහිත වේ. මෙලෙස ආරම්භයේදී ක්‍රියාත්මකවන වැඩසටහන් අතර ප්‍රයෝජනවත් වැඩසටහන්ද තිබිය හැකි අතර මේ ක්‍රමයේදී එය ඉවත් කිරීම පරිගණකයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති කල හැක.

    *** ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න..

  4. ශාකුන්තල | Shaakunthala Says:

    ඔය වැඩේ කරන්න හොඳම නොමිලයේ ලැබෙන Advanced System Care. එහි online database එකකින් පරීක්ෂා කරනවා ඔබ ඉවත් කරන මෘදුකාංගය පද්ධති ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍යද කියා.

    http://www.majorgeeks.com/download.php?det=5927

Post a Comment


  • ස්වර්ණවාහිනී

    රූපවාහිනී

    ITN

    Followers

    Blog Archive

    මම

    My Photo
    රත්නපුර- නිවිතිගල, සබරගමුව, Sri Lanka
    View my complete profile

    Recent Posts

    free counters