මේක මම හා හා පුරා ලියන එක නිසා කවුරුත් මුකුත් හිතන්න එපා, වැරදුනොත් සමා වෙන්න ඔනේ,.
මම කියන්න යන්නෙ password එක නැති වුනොත් Computer එක on කරගන්නෙ කොහොමද කියල,

මුලින්ම Computer එක on වෙන කොටම F8 key එක ඔබන්න.
ඊට පස්සෙ Computer එක safe mode එකෙන් Administrator කියන user account එකෙන් on කර ගන්න .
(මෙ වෙලවට Computer එකේ sound එහෙම නෑ) දැන් control panel එකේ user account එකට ගිහිල්ල ඔයාට password එක අමතක user account එකට ගිහින් password එක මකල දාන්න පුලුවන් . එහෙම කරල Computer එක restart කරල ගන්න එතකොට ඒ user account එක password එකක් නැතුව on කරගන්න පුලුවන් වෙවී.


  • ස්වර්ණවාහිනී

    රූපවාහිනී

    ITN

    Followers

    Blog Archive

    මම

    My Photo
    රත්නපුර- නිවිතිගල, සබරගමුව, Sri Lanka
    View my complete profile

    Recent Posts

    free counters