මේක මම හා හා පුරා ලියන එක නිසා කවුරුත් මුකුත් හිතන්න එපා, වැරදුනොත් සමා වෙන්න ඔනේ,.
මම කියන්න යන්නෙ password එක නැති වුනොත් Computer එක on කරගන්නෙ කොහොමද කියල,

මුලින්ම Computer එක on වෙන කොටම F8 key එක ඔබන්න.
ඊට පස්සෙ Computer එක safe mode එකෙන් Administrator කියන user account එකෙන් on කර ගන්න .
(මෙ වෙලවට Computer එකේ sound එහෙම නෑ) දැන් control panel එකේ user account එකට ගිහිල්ල ඔයාට password එක අමතක user account එකට ගිහින් password එක මකල දාන්න පුලුවන් . එහෙම කරල Computer එක restart කරල ගන්න එතකොට ඒ user account එක password එකක් නැතුව on කරගන්න පුලුවන් වෙවී.

7 Responses to "password නැතුව Computer on කරන හැටි"

  1. Tricks to handle MS PowerPoint presentation Smartly Says:

    If installed password to Admin

  2. Namal Sirimanna Says:

    එකට වෙන ක්‍රමයක් තිනව. පස්සෙ කියන්නම්.

  3. sameera madusanka Says:

    ඇයි පස්සේ පුලුවන්නම් දැන් කියන්න

  4. Namal Sirimanna Says:

    අද මම පොඩි වැඩක් දැන් ලියන්න වෙල නෑ තරහා වෙන්න එපා, මම ඒක කියනවමයි.

  5. Kasun Says:

    SAMInside පාවිච්චි කරන්න. නැත්නම් Google වල පොඩි සෙවුමක් දාලා, ඕකට හොඳ Live Cd එකක් හොයා ගන්න පුලුවන්. :)

    ඒක නෙමෙයි.
    'නිදහස් අදහස්' කියල තවත් බ්ලොග් එකක් තියෙනවා. (http://nidhahasa.wordpress.com/)

  6. Namal Sirimanna Says:

    මම අලුතෙන්නෙ අවේ මම මගේ නම ඉක්මනටම වෙනස් කරන්නම්

  7. Anu Says:

    සේෆ් මෝඩ් යන්න ඔනි නෑ. ලොග් ඔන් ස්ක්‍රීන් එකේදී alt + ctrl + del දෙපාරක ඔබන්න. username එක administrator කියල දීල ඕකේ කරන්න.

Post a Comment


  • ස්වර්ණවාහිනී

    රූපවාහිනී

    ITN

    Followers

    Blog Archive

    මම

    My Photo
    රත්නපුර- නිවිතිගල, සබරගමුව, Sri Lanka
    View my complete profile

    Recent Posts

    free counters